ගොවිජන සේවා නිලධාරිවරයාට පහරදීමට ගත් උත්සහයට විරෝධය පළ කරයි..

පසුගිය 11 වනදා කිලිනොච්චිය උරුද්‍රපුරම් ගොවි ජන සේවා නිලධාරිවරයාට ඇතම් පිරිසක් විසින් පහරදීමට තැත් කිරීමට හෙළා දැක අද (17) දින කිලිනොච්චියේදී විරෝධතාවක් පවත්වා තිබේ. පසුගිය 11වනදා උරුද්‍රපුරම් ප්‍රදේශයේ ටෙන්ඩ් කැඳවූ වැවේ ඇතම් පිරිසක් ධීවර කටයුතුවලට බාධා කරමින් සිටියදී එහි පැමිණි ගොවිජන සේවා නිලධාරිවරයාටද පහරදීමට උත්සහ කිරීම, ඔහුගේ යතුරු පැදියට අලාභ හානි සිදුකිරීම, රාජ්‍ය සේවකයෙකුගේ රාජකාරියට … Continue reading ගොවිජන සේවා නිලධාරිවරයාට පහරදීමට ගත් උත්සහයට විරෝධය පළ කරයි..